Article ~ IDM 6.21 With Crack
ඔබට අන්තර්ජාලය හරහා චිත්‍රපට නැරඹිමට අපහසුනමි කරැණාකර අදාල චිත්‍රපට Download කර නරඹන්න. හේතුව තවමත් ලංකාවේ ලබා දෙන අන්තර්ජාල වෙගසීමා අනුව බොහෝ දෙනෙකුට Online චිත්‍රපට නැරඹිම අපහසු වීමයි. එබැවින් ඔනෑම චිත්‍රපටයක් Download කර Buffer වීමකින් තොරව නැරඹිය හැකිය. එසේම අන්තර්ජාලය හරහා නැරඹිමට හා Download කර ගැනීමට අදාල පහසුකමි සපයනවා අරෙන්නට වෙබි අඩවියක් වශයෙන් අපට ඔබට චිත්‍රපට ලබා දිය හැකි වෙනත් ක්‍රමයක් නැත.

සාමාන්‍යෙයන් 1 Mbps හෝ ඊට වඩා ඉහළ අන්තර්ජාල වෙගයක් සහිත සබදතාවයකදි නමි අපහසුවකින් තොරව අන්තර්ජාලය හරහාම චිත්‍රපට නැරඹිය හැකි වේ. කෙසේ වුවද චිත්‍රපට භාගත කිරිමට Torrent භාවිතා කිරීම අධික කාල සීමාවක් යන ක්‍රියාවක් බව බොහෝ දෙනෙක් මැසිවිලි නගන බැවින් මෙම ක්‍රමයෙන් ඔබට පහුවෙන් සෘජුවම අවශ්‍ය , අවශ්‍ය චිත්‍රපට භාගත කිරීමි කර ගත හැකි වනු ඇත. ඔබගේ අන්තර්ජාල සබදතාවය වැඩි වේගවත් නොවේනමි කරැණාකර ඔබට අවශ්‍ය චිත්‍රපටය භාගත කරගෙන නරඹන්නට උත්සහ කරන්න. ඒ සදහා ඔබට පහත ක්‍රමදෙකෙන් කැමති ක්‍රමයක් භාවිතා කල හැක.

IDM (Internet Download Manager ) 6.21 සමිපුර්ණ මෘදුකාංගය Crack සමග

ඉහත ක්‍රමයට මෙන්ම මෙ මෘදුකාංගය හරහාත් ඔබට වේගවත්ම චිත්‍රපට භාගත කර ගන්න පුලුවන්. මෙයින් ඔබට ලබා දෙන්නේ IDM 6.18 Full Crack Version එක. පහත දක්වා ඇති පරිදි උපදෙස් පිළිපදින්න. Windows 7 සදහා පමණයි

01. මෘදුකාගය අඩංගු RAR FIle එක මෙතනින් භා ගන්න. (7.13 MB) - Click here to Download
02. Extract කර ගන්න. (Right Click and Extract)
03. IDM 6.18 Setup FIle එක Install කර ගන්න. Install එන සියලුම වින්ඩෝ OK කරන්න.
04. හොදින් මතක තියා ගන්න් මෙකේ කලින් Free version එහේම Install කරලා තිබිබනමි ඒක සමිපුර්ණයෙන්ම ඉවත් කරලා දාන්න ඔනි මෙ අපි දෙන එක Install කරන්න කලින්. 
05. අවසානයේ Registration Window එකක් ආවොත් එකත් Cancel කරලා දාන්න.
06. Install කර ගැනීමෙන් පසුව SYstem Tray එකට ICON එකක් යාවි. එකේ තියෙන icon එකත් Exit කරන්න. ඇවිල්ලා නැත්තං අවශ්‍ය නැ.
07. දැන් ඔබෙි පරිඝණකය Restart කරලා නැවත් ඔන් වුනාට පස්සේ, “C:\Program Files\Internet Download Manager” for 32 bit windows. “C:\Program Files(x86)\Internet Download Manager” 64 bit windows versions.  Folder විවෘත කර ගන්න. එකට අපි දුන්න Crack Folder එකේ තියෙන IDM File එක කොපි කර ගන්න. 



08. අවසාන පියවර වශයෙන් ඔබෙි Windows Version එකට අදාල RegKey File එක Run කරලා Yes කිලික් කරන්න
09. දැන් ඔබෙි IDM version එක සමිපුරණයෙන්ම Registered 


------------------------------------

මෙි පිළිබදව ඔබගේ අදහස් පහතින් Comment කරන්න.

------------------------------------

ෆෙස්බුක් හරහා අපව ලයික් කරන්න අමතක කරන්න එපා - Click Here

තවත් තොරතුරැ දැන ගන්න අපගේ Facebook ගෘපයට එක් වන්න - Click Here


Comment Box is loading comments...
Join Me On Facebook