Articles

How to get Any grill Phone Number

ගැහැණු ළමයින්ගේ වයහ අහන එකටත් වඩා ආමාරැම දේ තමයි Phone Number එක ගන්න එක. තරැණ වයසේ ඉන්න කොල්ලනටනමි ඉතින් හොද අතදැකීමි ඇති මේ ගැන. විඩියෝ එකක් හමිබුනා කොහෝමද අපිට ඔනි ගැහැණු ළමයින්ගේ Phone Number එක ලේසියෙන්ම ගන්නේ කියන එක ගැන. බලලම ඉන්න පහත විඩියෝ එක. අත්හදා බැලිම පරිස්සමෙන්. ඇතිවන අතුරැ අන්තරා සදහා වගකියනු නොලැබේ. ඒ වගේම මේ විඩියෝ එක දැමිමට...

Closed Nuwaraeliya Railway Station Of srilanka

වසර 150 කට ආසන්න ඉතිහාසයක් ඇති ලංකාවේ දුම්රිය සේවය භා බැදූණු උසින්ම පිහිටි දුම්රිය මර්ගය වූයේ දැනට වසා දමා ඇති උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය හදුන් වන්න පුලුවන්. (Udupussellawa Rail Track - UPR). උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය යනු නානුඔය සිට නුවර ඵළිය හරහා රාගල දක්වා වැටී තිබූ පටු දුම්රිය මර්ගය වන අතර මේ ඒ පිළිබඳ සුන්දර ඉතිහාසයයි.කොළඹ - බදුල්ල උඩරට ප්‍රධාන දුම්රිය...
Join Me On Facebook