Articles

Palmadulla Attack - Rally of Maithreepala

ඊයේ දිනයේදි (2) පැල්මඩුල්ලේ පැවති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැළියකට එල්ල වු ගල්මුල් හා බොතල් ප්‍රහාරයේ සංස්කරණය නොකළ සමිපුර්ණ විඩියෝව පහතින් නරඹන්න. 20,000 කට අධික ජනතාවත් සහභාගි වි සිටි මෙම රැළියේදි මෛත්‍රිපාල සිරිසේන මහතා කථාව ආරමිභකල සුළු මොහෝතක් යන විට මෙම ප්‍රහාරය එල්ල වි තිබේ. (ads)------------------------------------මෙි පිළිබදව ඔබගේ අදහස් පහතින් Comment කරන්න.------------------------------------ෆෙස්බුක් හරහා...

ITN Fake story

තම දරුවා පැහැරගෙන ගොස් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා රදවාගෙන සිටිතැයි පවසමින් එතුමාට අපහාස වන ආකාරයේන් මහින්ද රාජපක්ෂ හිතවාදි  ITN නාලිකාවෙි සාවද්‍ය මැතිවරණ ප්‍රචාරයක් සදහා යොදාගෙන ඇතැයි පවසමින් මවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබෙනවා. මේ පිළිබඳව පැහැදිලි කළ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා. එම විඩියෝව පහතින් නරඹන්න. (Ads)Read more..

Wimal Weerawansha stop talking

දෙරණ වාද පිටියේදි සුජීව සේනසිංහ මන්ත්‍රිවරයාගේ වාග් ප්‍රහාරයට බියෙන් විමල් වීරවංශ ඇමතිවරයා නිහඩ වු ආකාරය බලන්න. ------------------------------------මෙි පිළිබදව ඔබගේ අදහස් පහතින් Comment කරන්න.------------------------------------ෆෙස්බුක් හරහා අපව ලයික් කරන්න අමතක කරන්න එපා - Click Hereතවත් තොරතුරැ දැන ගන්න අපගේ Facebook ගෘපයට එක් වන්න - Read more..

Salman Khan Speech

මහින්ද රාජපක්ෂ මැතිවරණ වෙිදිකාගේ සල්මාන් ඛාන් කලායැයි ඉදිරිපත් කරන ලද හාස්‍ය පින්තුරක් අන්තර්ජාලයෙන් අපිට හමිබුනා. මෙය හුදෙක් කිසියමි පාර්ශවකට අපහාසයක් එක් කිරිමට පල කල එකක් නොවන බව කරැණාවෙන් සලකන්න. (Ads)මෙම පින්තුරට උපුටා ගත්තේ චණ්ඩි සිරිපාලගේ පිටුව facebook Page එකෙන්------------------------------------මෙි පිළිබදව ඔබගේ අදහස් පහතින් Comment කරන්න.------------------------------------ෆෙස්බුක් හරහා අපව ලයික්...

Night at the museum 3

මිලන් ට්‍රෙන්ක් 1993 දී ලියා ප්‍රකාශයට පත් කළ ළමා කෘතිය ‘නයිට් ඇට් ද මියුසියම්’ ඉක්මනින්ම ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත්වූයේය. එම ජනප්‍රියත්වය නිසාම ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම මඟින් 2006 දෙසැම්බර් 22 දා එනමින්ම යුත් චිත්‍රපටය ලොව පුරා බෙදා හැරියේය. ආදායම් අතින් චිත්‍රපටය සාර්ථක වූ අතර එහි දෙවැන්න ‘නයිට් ඇට් ද මියුසියම් 2 - බැට්ල් ඔෆ් ද ස්මිත්සෝනියන්’ යන නමින් 2009...

Pimple Problem

විෂබීජ, හෝමෝන සහ තෙල් යන ප්‍රධාන සාධක තුනක් හේතුවෙන් හටගන්නා කුරුලෑ යෞවනයේ රෝගය ලෙස හැඳින්වෙනවා. විශේෂයෙන් රුව පිළිබඳ විමසිලිමත් වන තරුණ තරුණියන් අසහනයට පත්කරන කුරුලෑ වගේ ම ඉන්නන් ද චර්මගත රෝගයන්. ඒවා නිට්ටාවට සුව කරගත හැකි ද? වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය ද? හිතුමතේ ප්‍රතිකාරවලට යොමු වීම අහිතකර ද? අද ඔබ දැනුම්වත් කරන්නේ මේ පිළිබඳවයි.කුරුලෑවක් ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?සමෙහි ඇති...

fat after Marriage

ස්ථුලතාව රෝග රැසකට මඟ සලසා දෙන නිසා අද දවසේ බොහෝදෙනෙක් ඒ පිළිබඳ කතාබහ කරයි. නමුත් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ හෝ එය පාලනය කරගන්නේ නම් ඉතාම සුළු පිරිසකි. මේ අතර, ස්ථුලතාව පිළිබඳ නවතම අනාවරණයක්, එනම් විවාහයෙන් පසු කාන්තාවන් වැඩිපුර මහත් වීම සම්බන්ධයෙන් වූ අධ්‍යයනයක් ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි ෆ්ලෙන්ඩර්ස් සරසවියේ පර්යේෂකයින් විසින් සිදුකර තිබුණි. මේ අධ්‍යනයට අනුව ඔවුන් සොයාගෙන තිබුණේ විවාහයට පෙර...

Earth Flag

රටක අනන්‍යතාවය ලොවට කියාපෑමට යොදාගන්නේ ජාතික ධජයයි. රටක ජාතික ධජය එරටෙහි ස්වාධීනත්වය පෙන්වා දේ. සෑම රටකට මෙන්ම පෘථිවියට ද ධජයක් ඇති බව ඔබ දන්නවා ද ? පෘථිවි ධජය නිර්මාණය කරන ලද්දේ ජෝන් මැක්කොනල් විසිනි. 1969 වර්ෂයේ ලෝක මිහිකත දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මෙය එළිදැක්විණි.මැක්කොනල් විසින් ප්‍රථමයෙන් නිර්මාණය කළ පෘථිවිය ධජයේ නිල් පසුබිමක් තුළ මුහුද නිල් පැහැයෙන්ද, ‍පොළොව දුඹුරු පැහැයෙන්ද, වලාකුළු...

Google Sinhala Translate

ගූගල් සෙවුම් යන්ත්‍රයේ මෙතෙක් කලක් නොතිබූ වෙනත් භාෂාවක් සිංහලට පරිවර්ථනය කිරීමේ පහසුකම මෙතැන් සිට අන්තර්ජාලය භාවිත කරන්නන්ට ලබාදී තිබෙනවා. මෙගින් ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ජපන්, චීන, අරාබි ඇතුළු භාෂා 89ක් සිංහලට පරිවර්ථනය කළ හැකිය. මතු සඳහන් සබැඳියෙන් ඔබටද මෙම පහසුකම අත්විඳිය හැක.https://translate.google.com/#auto/si------------------------------------මෙි පිළිබදව ඔබගේ අදහස් පහතින් Comment කරන්න.------------------------------------ෆෙස්බුක් හරහා අපව ලයික් කරන්න...

new Bus

මිනිසුන්ගේ මළ අපද්‍රව්‍ය හා ඉවත ලන කසළ භාවිතයෙන් නිපදවන ජීව වායුවෙන් ධාවනය කළ හැකි බස් රථයක් ලොව පළමු වතාවට බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කර තිබෙනවා. මෙය ඔබ පුදුමයට පත්වන කරුණක් මෙන්ම අ‍පේ රටේ භාවිත කෙරෙන රථ වාහනවල ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැයට විසඳුමක් ලෙසද සිතන්නට පුළුවනි.කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ පිහිටුවා ඇති ජීව වායු නිපදවන බලාගාරයක් තුළදී...
Join Me On Facebook