Articles

Nuclear Explosion on Mars

අඟහරු ග්‍රහයාගේ ශිෂ්ඨාචාරය සහමුලින් ම විනාශකර දමනු ලැබුවේ පිටසක්වල ජීවීන් විසින් හෙලනු ලැබූ න්‍යෂ්ඨික බෝම්බයකින් විය හැකියැයි ඇමෙරිකානු භෞතික විද්‍යාඥයකුවන වෛද්‍ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් පවසයි. ඔහුගේ විශ්මිත මතයෙන් කියවෙන්නේ සයිඩෝනියන්ස් සහ උටෝපියන්ස් ලෙස හඳුන්වන ආදි කල්පිත අඟහරුවාසීන් මේ ප්‍රහාරයෙන් කෘෘර ලෙස සමූලඝාතනය කරනු ලැබ ඇති බයි. මේ ජීවී සංහාරය පිළිබඳ සාක්ෂි අදට ද දක්නට ලැබෙන බව බ්‍රැන්ඩන්බර්ග් පවසයි.2011 වර්ෂයේ දී...

Android New updates

cyanogenmod යනු ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැරුණුවිට ලෝකයේ ඇන්ඩ්‍රෝයිඩ් පාදක කරගත් මෙහෙයුම් පද්ධති අතුරෙන් ජංගම දුරකථන පරිශිලයින් අතර වඩාත් ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය වේ. ගුගුල් සමාගමේ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වීම සදහා පදනම් කර ගත් නිදහස් කේත සංවර්ධන කරමින් මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණයකොට තිබේ.ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති ගැටළුව වන්නේ දුරකතනයේ නිෂ්පාදකයා විසින් එම දුරකතනයට අදාළ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතියේ...

Wimal weerawansha

ලංකාවේ දේශපාලඥයන් මේවනවිට සාම්ප්‍රදායික ප්‍රචාරණ කටයුතු වලට අමතරව නව මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන්ද උනන්දු වන බව පෙනේ. ඒ අනුව බොහෝ දේශපාලඥයන් තමාගේ කියා ෆේස්බුක් පිටුවක් යාවත්කාලීන කරනු ලබයි. සාමන්‍යයෙන් ලංකාවේ දේශපාලඥයෙකුගේ ෆේස්බුක් පිටුවේ වැඩිපුර සිටිය යුත්තේ ලංකාවේ රසිකයන් වුවත් එසේ නොමැති දේශපාලඥයන් ගැනත් මේවනවිට අන්තර්ජාලයේ කතාබහක් ඇතිවී තිබේ.බොහෝ විට එම පිටුවල වැඩිපුර පිරිසක් සිටින්නේ "තුර්කිය" වැනි රටක නම් එම ෆේස්බුක්...

Ranil Wickramasinghe arrested

තලවාකැලේ දුමිරිය ස්ථානය අසල රැදි සිටිමින් ජංගම දුරකථනයකින් අසභ්‍ය දර්ශණ ඇතුලත් විඩියොවක් නරඹමින් සිටි රත්නවීර පටබැදිලාගේ රනිල් වික්‍රමසිංහ නැමැත්තෙකු තලවාකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට ඇප ලබා දීම සදහා ඔහුගේ පියා වන ආර්. පී මෛත්‍රිපාල නැමැත්තෙකු පැමිණ ඇතැයි පොලිසිය කියයි. ...

Do you Used pills for fat gain

බර අඩු ඉතා සිහින් සිරුරක් ඇති සමහර තරුණ තරුණියන්ට තමන්ගේ සිරුර සාමාන්‍ය තරමට නැති එක ප්‍රශ්නයක් වෙන අවස්ථා තිබෙනවා. මෙය බොහෝ විට මුලින්ම ප්‍රශ්නයක් වෙන්නේ අනික් අයටයි. “අනේ ඔයා නම් හරියට කෙට්ටුයි“ යනුවෙන් එක් එක්කෙනා පවසන විට මේ අයට එය මානසික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉන්පසු සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් ඒ මානසික ප්‍රශ්නය ඉඩ දෙන්නේ නෑ. එයට විකල්පයක් ලෙස සමහරු ඌරු...

Uganda women beaten her chiild

මවි පදවිය කියන්නේ ලොකේ උතුමිම පදවියක්. එහේම පදවියක තෙරැම නොදත් මෙ කාන්ථාව තම දරැවාට පහර දෙන විඩියෝව අන්තර්ජාලය කැළඹුවා. මෙ වරදට මේ වන විට එම කාන්ථාවට වසර 78 ක් හිරබත් කන්න සිදුවේලා. එම විඩියෝව පහතින් බලන්න------------------------------------මෙි පිළිබදව ඔබගේ අදහස් පහතින් Comment කරන්න.------------------------------------ෆෙස්බුක් හරහා අපව ලයික් කරන්න අමතක කරන්න එපා - Click Hereතවත් තොරතුරැ...

Dog Begging for chicken

බලන්න ෙම් බල්ලා කුකුල් මස් කන්න ෙදනකන් අඩන හැටි------------------------------------මෙි පිළිබදව ඔබගේ අදහස් පහතින් Comment කරන්න.------------------------------------ෆෙස්බුක් හරහා අපව ලයික් කරන්න අමතක කරන්න එපා - Click Hereතවත් තොරතුරැ දැන ගන්න අපගේ Facebook ගෘපයට එක් වන්න - Click Here...

Jurassic World 2015

ජුරාසික් පාර්ක් කියන්නේ බොහෝ දෙනෙක් නරඹා ඇති අති දැවැන්ත චිත්‍රපට පෙළක්. මෙහි මුල්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුයේ ඔබ අප කුවරැත් දන්නා ස්ටීවන් ස්පිල්බර්ග් විසින්. නමුත් ඔහු විසින් අධ්‍යක්ෂණය කල Jurassic Park 1 (1993) , The Lost world ( 1997) යන චිත්‍රපට ඇරැණු විට නැවත දැවැන්ත ජුරාසික් පාර්ක් චිත්‍රපටයක් නිකුත් වෙන්නේ 2015. ඒ Jurassic World (

Underwear Problem

ඔබ මේ වනවිට ලිංගික අධ්‍යාපනික ලිපි පෙළ යටතේ ස්ත්‍රී මෙන්ම පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳවත් මනා දැනුමක් ලබාගෙන ඇතැයි අපි සිතමු. ස්ත්‍රියකගේ ඩිම්බ මෙන්ම පුරුෂයෙකුගේ ශුක්‍රාණු ද නිෂ්පාදනය වන ස්ථාන පිළිබඳවද ඔබ මේ වනවිට දැනුවත්ව සිටී. මෙවර ලිපියෙන් ශුක්‍රානු නිෂ්පාදනය වන ප්‍රමාණයන් සහ එහි ස්වභාවය පිළිබඳව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අදහස් ගෙන ආවේ මෙසේයි.ශුක්‍රාණු...

Hair Shampoo

අපි සම පිළිබඳ වගේම හිසකෙස් ගැනත් අවධියෙන් සිටීම වැදගත්. අද ගැහැණු පිරිමි බේදයකින් තොරව හිසකෙස් පිරිසිඳුකිරීම සඳහා යොදාගන්නේ විවිධ වර්ගයේ ෂැම්පු වර්ගයි. නමුත් අදවනවිට හිසකෙස් දුර්වල වීම්, අවපැහැ ගැන්වීම් හා රෝග විශාල ප්‍රමාණයක් සමාජයේ පැතිර පවතියි.දුර්වල හිස කෙස් හා හිස්හොරි සහිත සහිත හිසක් ඔබට හිමිවන්නේ එය පිරිසිඳු කිරීමේදී ඔබ අතින් සිදුවන වැරදි නිසා විය හැකියි. ෂැම්පු යොදා හිස සේදීමේදී...