Articles

Love Story Behind Berlin Wall

ජර්මනිය උතුර දකුණ වශයෙන් එසේ ම ධනවාදි කොමියුනිස්ට්වාදි ලෙසින් දෙකඩ කිරීම සඳහා ගොඩනැගුණු දැවැන්ත ප්‍රාකාරය බිඳ හෙළා දැනට වසර 25 ක් ගතවී ඇත. මෙම මහා ප්‍රාකාරය ජර්මන් ජාතිය හා රට දෙකඩ කරමින් පවුල් අවුල් කරමින් සැතපුම් සීයක් පමණ රට මැදින් ඇදී ගොස් තිබිණ. එහෙත් 1989 නොවැම්බර් 6 වැනිදා මෙම කොන්ක්‍රිට් බාධකය ජර්මන් ජාතිකයන් විසින්කඩා බිඳ හෙළනු ලැබීය. ඒ සමඟම ජර්මනිය...

Maradankadawala Yakadaya

මරදන්කඩවල යකඩයා නමින් ප්‍රකට වුවද ඔහුගේ සැබෑ නාමය වූයේ සාංචි ආරච්චිගේ ජිනදාසය. මාතර අත්තුඩාවේ උපන් සාංචි ආරච්චිගේ ඩේවිඩ් වෙළෙඳාම සඳහා මාදුරුඔය, පිඹුරත්තෑව, අරලගන්විල, මනම්පිටිය යන ප්‍රදේශවලට පැමිණීමේදී මනම්පිටියේදී දැන හඳුනාගත් තරුණියක් වූ ජේන් නෝනා සමග විවාපත් වීමෙන් ලැබුණු දරු දෙදෙනාගෙන් පුත්‍රයා වූයේ ජිනදාසය. දියණිය ඇලිස් නෝනා වූවාය. ජිනදාස කුඩා කලම ඔහුගේ මව මියගිය අතර පියාගේ අභාවයෙන් පසුව ඔහුව හදා වඩා...

Do you Use Hair Shampoo and Cream

අද වැඩි දෙනකුට හිසකෙස් රෝග. මේ තරම් හිසකෙස් ආශි‍්‍රත රෝග බහුල වීමට හේතුව සොයා බැලුවොත් ඒ බොහොමයක් තමන්ගේම වරදින් සිදුවූ දේවල් බව නම් කිව යුතුයි. වයස්ගත වීමට පෙර හිසකෙස් සුදුවීම, අකලට හිසකෙස් හැලීම, ඉස්හොරි, කෙස් අග පැලීම හිසකෙස් වල වියළි ස්වභාවය, පොතු කබර රෝගය මේ සියල්ලම පොදුවේ ගතහොත් එයට බලපාන හේතුන් රැසක් තිබෙනවා.එනම් අපේ කාර්යබහුල ජීවන රටාවත් සමඟ ඇති...

Dr. tharanga

ඩෙංගු වලට මෙන්ම ඒඩිස් සදහාද බෙහෙතක් සොයාගත් බව පවසිමින් සිටි ආයුර්වේද වෛද්‍ය තරංගා ට මීගමු මහ රෝහලෙන් කරන ලද අභියෝගය ඉවතා දමා ඇත. මැයට මේ සමිබන්ධව සිදු කරන්නේ වංචාවක් බවත් එම බෙහෙත් යැයි ලබා දෙන දෑ වැඩි මුදලකට අලෙවි කරන බවත් පිළිබදවද චෝදනා එල්ල විය. ඒ පිළිබදව නෙත් එෆ් එමි වැඩසටහන පහතින් අහන්න. 2 වන කොටස------------------------------------මෙි පිළිබදව ඔබගේ අදහස්...

skin tips for identify Sickness

සෑම පුද්ගලයකුට ම තම පෙනුම වැදගත් වේ. ඒ, පෞරුෂය ගොඩනැගීම සඳහා බාහිර පෙනුම ප්‍රධාන ම සාධකයක් වන බැවිනි. පෙනුම සඳහා වැදගත් වන්නේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන සමයි. සමේ සෞඛ්‍ය සම්පන්න බව අපේ බාහිර පෙනුම වර්ධනය කිරීම සඳහා වැදගත් වේ.වයස් භේදයකින් තොරව ළදරු, ළමා, නව යොවුන්, තරුණ, මැදිවයස්, මහලු යන හැම දෙනාට ම සම රැක ගැනීම වැදගත් වන්නේ සමේ ස්වභාව...

fat burning tips

මහත්වීම අද වැඩිපුරම කතා කරන මාතෘකාවක්. සමහරු කෑම අඩු කරනවා. සමහරු ව්‍යායාම කරනවා. තවත් අය මහත අඩුවෙන්න කියලා එක එක බෙහෙත් ජාති බොනවා. හැබැයි මේ මොනවා කළත් මහත අඩුවෙන්නේ නෑ. බර අඩුවෙන්නෙත් නෑ. මොකක්ද හේතුව? නිකම් මහත් වෙන්නේ නැහැනේ. හේතු හොයා ගත්තොත් නම් මහත අඩුකරන ප්‍රතිකර්මවලට යොමුවෙන්න පුළුවන්.ඒ කොහොමද? මේ තරබාරුවට හේතුව කුමක්ද?හේතුව වෙලා තියෙන්නේ අපේ කාර්යබහුල ජීවන...

Sai Baba His Tricks Completely Exposed

මැජික් වල බොරැවමෙි පිළිබදව ඔබගේ අදහස් පහතින් Comment කරන්න.ෆෙස්බුක් හරහා අපව ලයික් කරන්න අමතක කරන්න එපා - තවත් තොරතුරැ දැන ගන්න අපගේ Facebook ගෘපයට එක් වන්න - ...

Indian eating dead body

ලොව වැඩිම විවිධත්වයක් සහිත රට ඉන්දියාව බව යමෙක් පැවසුවහොත් එය මුසාවක් නොවේ. මන්ද යත්,ආගම් වශයෙන් විවිධත්වයක්භාෂා වශයෙන් විවිධත්වයක්ජනවාර්ගික වශයෙන් විවිධත්වයක්සංස්කෘතික වශයෙන් විවිධත්වයක්ආහාර වශයෙන් විවිධත්වයක්භුගෝලීය වශයෙන් විවිධත්වයක්දේශගුණික වශයෙන් විවිධත්වයක්දේශපාලනික වශයෙන් විවිධත්වයක්යනාදී අයුරෙන් විවිධාකාර ක්ශෙත්‍ර ගනනාවකින් ඉන්දියාව සමන්විත වන බැවිනි. ඒ අතුරින් ඉන්දියාවේ ශුද්ධ වූ නගරය ලෙස හැඳින්වෙන "වාරනාසි" නගරය පිලිබඳ කරුණු කීපයක් ගැන කෙටි සටහනකි මේ.නගරයේ අසිරිය...පොදු ජනතාව...

Advice for headache

මේ ඔළුව කැක්කුම හින්දාම මට මගෙ ජීවිතෙත් එපාවෙලා...”“හැම තිස්සෙම හැදෙන ඔළුව කැක්කුම නැත්නම් මං මීට වඩා සතුටින්...”ඔබත් එසේ කියමින් තැවෙන්නෙක් ද? නොඑසේ නම් මෙසේ කියමින් පීඩා විඳින්නකු හෝ ඔබත් දැක ඇති. ඔබේ හිසේ හටගත් දීර්ඝකාලීන ඒ හිස රුදාවෙන් ඔබව ඔබට ම බරක් වී දැනී ඇතිවාට ද සැක නැත.ඔබේ නිරන්තරයෙන් දැනෙනා හිස කැක්කුමේ දී නළල දෙපස කිසියම් රිදුමකට...

Food For Sex

පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්. ඒවගේම හොඳ ලිංගික ජීවිතයක් පැවතීමත් නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍යයි. අනිත් කාරණය හොඳ ලිංගික ජීවිතයක් පවත්වාගෙන යාමට ආහාර වලින් ඍජු බලපෑමක් සිදුවීමයි.සමහර ආහාර වර්ග ඔබේ ලිංගික ශක්තිය වැඩිකරනවා වගේම සමහර ආහාර වර්ග ඔබේ ලිංගික ශක්තිය හීන කරනවා .පහත දැක්වෙන්නේ ඔබේ ලිංගික ශක්තිය වැඩි කරගැනීමට හා ලිංගික ශක්තිය හීන කිරීමට බලපාන ආහාර වර්ග...
Join Me On Facebook