Articles

Windows 10 released Soon

Microsoft සමාගම විසින් අද දිනයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී විශේෂ හමුවකදී නවතම Windows මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දුන්නා. මෙහිදී Windows 9 මෙහෙයුම් පද්ධතිය වෙනුවට Windows 10 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි මයික්‍රොෙසාෆ්ට් කටයුතු කලේ.කෙසේ වෙතත් මේ නව මෙහෙයුම් පද්ධතිය තවමත් Preview අවස්ථාවේ පමණයි පවතින්නේ. ඒ නිසා මෙහි බොහෝ අඩුපාඩු ඇති අතර දිනපතා භාවිතකරන පරිගණකයටනම් මෙය කිසිසේත්ම සුදුසු නැතිබවයි පැවසෙන්නේ. මේ නව මෙහෙයුම්...

Advice for Pimple Problem

කුරුලෑ කියන්නේ තරුණ වයසේ ඉන්න ඕනෑම කෙල්ලෙක් කොල්ලෙක් මුණ දෙන ප්‍රශ්නයක්. නමුත් සමහරුන්ට මේ ප්‍රශ්නෙ දැඩිව බලපානව අපි දැකල තියනවා. අපි හැමෝම කැමති නෑ කුරුලෑ වලින් අපේ මුහුණ අවලස්සන වෙනවට. එහෙනම් ඊට අදාළ ප්‍රතිකාර ගැන ඔබ දැනුවත්ව සිටීම වැදගත්. බොහෝවිට අපි කෘත්‍රිම ආලේපන භාවිතයටනේ පුරුදු වී සිටින්නේ. නමුත් එවැනි ආලේපන වලින් ඇතිවන අහිතකර ප්‍රතිපල බොහොමයක් තියනවා. එම ආලේපන වෙනුවට සමට...

sex and Magic

සමාජය හා සම්මතය විසින් මිනිසුන්ගේ ස්වාභාවික ලිංගික හැසිරීම් හා ක්‍රියාකාරකම් මැදින් ගසා තිබූ සීමාවන් 1960 කාලය මැද භාගයේදී බටහිර රටවල කෙමෙන් වෙනස් වන්නට වුණා. අදරය, සම්බන්ධකම්, විවාහය, ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී තිබුනු සමාජමය සීමාවන් ප්‍රශ්න කිරීම 1960 දී විශ්වවිද්‍යාල හා තරුණ කණ්ඩායම් අතරින් ආරම්භ වුණා.ලිංගික නිදහස ඇතුලේ එහෙමත් නැත්නම් මේ ලිංගික විප්ලවයත් එක්ක ස්ත්‍රී අයිතිවාසිකම්, සමලිංගිකත්වය, ගැබ් ගැනීම්...

watry

රැලි වැටුණු සමෙහි ඇද ඇර තරුණ පෙනුමක් ලබා දීමේදී මුහුණ සම්බාහනය කිරීම, වාෂ්ප කිරීම, ආලේප ගැල්වීම ආදී විවිධ ක්‍රම උපයෝගී කරගනී. මෙහිදී භාවිත කරන ඇතැම් රසායන ද්‍රව්‍ය නිසා තෙල් සහිත ආලේපන නිසා, සුළු අතුරු ආබාධ ඇතිවිය හැකියි. සම රතුවීම, දැවිල්ලක් ඇතිවීම ඒ අතරින් ප්‍රධානයි. මේවා බොහොමයක් තාවකාලිකය. එහෙත් ප්‍රශ්නයක් මතු වන්නේ ගෙඩි මෙන් අතට අසුවන කුරුලෑ හට ගැනීම නිසයි. විශේෂයෙන්...

reason for gripe

අමල් මේ වනවිට සීතල වතුර වීදුරු දෙක තුනක්ම බී අවසන්ය. නමුත් කිසිදු සහනයක් නැත. ඊයේ රාත්‍රියේ ද එසේමය. විටෙක බඩේ කැක්කුම, විටෙක බඩ පිච්චී යන ගතිය, පපුව දෙසට නැඟෙන දැවිල්ල මේ සියල්ල මුසු වීමෙන් අමල් දැඩි ලෙසම අසහනයට පත් වී තිබුණි. අමල්ට සිදු වී ඇත්තේ කුමක්ද? බඩේ කැක්කුම, බඩ පිච්චී යන ගතිය, බඩ පපුව දැවිල්ල වැනි රෝග ලක්ෂණ කෙනෙකුට කීවද...

skin care for busy person

අදවනවිට විවිධ වර්ගයේ රුපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොලේ දකින්න ලැබෙනවා. නමුත් අතීතයේදී කාන්තාවන් රුව රැක ගැනීම සඳහා භාවිත කලේ ස්භාවික අමුද්‍රව්‍ය. කෘත්‍රිම රුපලාවන්‍ය නිෂ්පාදන භාවිතය ඔබේ සෞඛ්‍යට වගේම මුදල් පසුම්බියටත් අනිවාර්ය තර්ජනයක් වේවි. අනිත් කාරණය ඔබ ගෙදර දොරේ වැඩකටයුතු නිසා හෝ රැකියාවක් නිසා කාර්ය බහුල වෙලා සිටින කාන්තාවක් නම් මේ සඳහා වෙනම කාලයක් වැය කිරිම අසීරු කටයුත්තක්.මෙවැනි රුපලවන්ය ප්‍රතිකාර ලබගන්නවනම් ඔබට...

How to find cancer

ගත වූ කාලයට සාපේක්ෂව දැන් දැන් පිළිකාව සමාජය පුරා පැති යන්නේ ශීඝ්‍රයෙනි. පිළිකා මරණ සුලබ සිදුවීමක් බවට පත්ව තිබේ. නමුත් පිළිකාවලින්1/3ක්ම කලින් හඳුනාගැනීම හරහා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ඒවාය. පිළිකා කලින් හඳුනාගැනීමේ අවධානය මිනිසුන් තුළින් ගිලිහීයාම මෙම තත්ත්වය වැඩිකිරීමට හේතුවී තිබේ. එනිසා ඔබේ ශරීරයේ දිගටම පවතින කිසියම් වෙනස්කමක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවී තත්ත්වය පරීක්ෂා කරවා ගැනීම ඒ සම්බන්ධයෙන් ගත හැකි...

Eat avocado pear for

මානව ඉතිහාය පුරාම ගැහැනු පිරිමි බේදයකින් තොරව අතිශයින්ම අගය කළ රසවත්ම පලතුරකි අලි ගැට පේර. අලි ගැට පේර සම්බන්ධයෙන් පවතින කැමැත්ත හා එහි ඇති සුවිශේෂිත්වයන් ගැන පරීක්ෂණයක් කළ ස්වභාවික ආහාර පිළිබඳ විශේෂඥ වරියක වන අමෙරිකානු ජාතික මාර්තා හොප්කින්ස්, ඇය විසින් සම සංස්කාරකත්වය දැරූ the new intercourses: an aphodisiac cookbook කෘතියෙහි අලි ගැට පේර ලිංගික පෙළඹුමක් ඇති කරන වාජිකරන ඖෂධීය ගුණයකින්...

Gem Beach

මගේ සුදු මැණික.., මගේ රන් මැණික.., ආදරයේ තොදොල් බස් වහරේ මේවාසාමානයයි.. මැණිකක තියෙන වටිනාකම නිසා ආදරයටත් ඒ වටිනාකම් ලැබෙනවා. ඒත් ඉතින් මැණික ඔරිජිනල් වෙන්න ඕනේ. අපි දන්නව කොච්චර මැණික මැණික කිව්වත් සමහර ඒවා ඔරිජිනල් නැති බව. පාට පාට වීදුරු කැලී වගේ..අන්න ඒ නිසා ඔරිජිනල් එක හරියටම අඳුන ගන්න එක ලේසිත් නෑ..ඉතින් ස්වභාව ධර්මයාත් මේ වගේ පැටලිලි කරනවා..දැක්ක...

Phil for fat

බර අඩු ඉතා සිහින් සිරුරක් ඇති සමහර තරුණ තරුණියන්ට තමන්ගේ සිරුර සාමාන්‍ය තරමට නැති එක ප්‍රශ්නයක් වෙන අවස්ථා තිබෙනවා. මෙය බොහෝ විට මුලින්ම ප්‍රශ්නයක් වෙන්නේ අනික් අයටයි. “අනේ ඔයා නම් හරියට කෙට්ටුයි“ යනුවෙන් එක් එක්කෙනා පවසන විට මේ අයට එය මානසික ප්‍රශ්නයක් බවට පත් වෙනවා.ඉන්පසු සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් ඒ මානසික ප්‍රශ්නය ඉඩ දෙන්නේ නෑ. එයට විකල්පයක් ලෙස සමහරු ඌරු...
Join Me On Facebook