Articles

sex and potato

තක්කාලි කෑමෙන් දරු ඵල නොමැති පිරිමින්ට දරුඵල ලබාගැනීමේ හැකියාව වැඩිවන බව නවතම පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත. පර්යේෂකයන් පවසන්නේ තක්කාලිවල ඇති ප්‍රධාන පෝෂ්‍යදායි සංඝටකය වන ලිකොපෙන් පිරිමින්ගේ ශුක්‍ර සංඛ්‍යාව සියයට 70දක්වා වැඩි කිරීමට හේතුවන බවයි.ඔහියෝහි Cleveland රෝහලේ පර්යේෂකයින් මේ බව තහවුරු කරගෙන ඇති අතර ඔවුන් තම පර්යේෂනයයට පෙර සිදු කරන ලද අධ්‍යයන 12ක දත්තද සමාලෝචනය කර තිබීම විශේෂත්වයකි. පර්යේෂකයින් කණ්ඩායම...

sex Before Divorce

රැකියාවක නියුතුව සිටි සුදත් හා සුමාලි අප වෙත පැමිණියේ දික්කසාදය කරා යමින් සිටියදීය. හිතවතුන්ගේ දැනුවත් කිරීම මත ඔවුන් අප වෙත යොමු විය. මෑතකදී විවාහ වූ මේ යුවළ කදිමට ගැළපෙන බව අපට පෙනී ගියේය. මුලින්ම අප සුදත් සමඟ කතාවට වැටුණෙමු. “අපි දෙන්නා විවාහ වුණේ යෝජනාවකින්. විවාහ වෙන්න කලින් සුමාලි පෞද්ගලික ආයතනයක සේවය කළා. විවාහයෙන් පසුව ඇය ගෙදර නැවතුණේ.දැන් අපි ඉන්නෙ...

Birth control tips for all

විවිධාකාරයේ දියුණු උපත් පාලන ක්‍රම අද ලෝකය තුල දක්නට ලැබෙනවා. විද්‍යාවේ දියුණුවත් සමග අලුත් අලුත් ක්‍රම සමාජය තුල ජනප්‍රිය උනා. කෙසේ වෙතත් තවමත් උපත් පාලනය හා සම්බන්ධ වැරදි මත ගණනාවක්ම සමාජයේ දක්නට ලැබෙනවා. මෙයට හේතුව ලිංගික දැනුම සම්බන්ධව පවතින ගැටළුයි.කෙසේ වෙතත් මෙවැනි වැරදි මත හේතුවෙන් ඔබට විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවේවි. අනවශ්‍ය දරු උපතක් කියන්නේ විශාල ගැටළුවක්. මේ...

immortalize

ඕනෑම කෙනෙකු උපතින්ම මරණය රැගෙන ආවද නොමැරී ජිවත්වන්නට සැවොම කැමතිය. ඒ පෘතග්ජන ස්භාවයයි. එහෙත් යමෙකුට අමරණීයත්වයට පත්විය හැකි ක්‍රමයක් මෙතෙක් කිසිවකු සොයාගෙන නැත.1979 සිට මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ජපානයේ ක්යොතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශින් කුබෝටා අමරණීයත්වයට පත්වියහැකි ජෙල් ෆිෂ් විශේෂයක් සොයාගෙන තිබේ."දිනක් ප්ලවාංග සහිත මගේ දැලේ රතු පැහැ ජෙලි ෆිෂ් කෙනෙකු සිටිය. උලග් සිරුර පුරා තියුණු කෝටු ඇනී...

Wood apple and cancer

දිවුල් කියන්නේ අපි ගොඩක් ආස කරන රසවත් පලතුරක්. හොඳ පලතුරු පානයක්. පූජාවකට පලතුරු වට්ටියක් සකස් කළොත් එයට අනිවාර්යයෙන්ම දිවුල් ගෙඩියකුත් තැන්පත් කරන්න අපේ උදවිය අමතක කරන්නෙ නෑ. ඒ තරමටම දිවුල් අපට සමීපයි. ඒකට එක් හේතුවක් තමයි මේ පලතුරටම ආවේණික සුගන්ධවත් බව. දිවුල් සුවඳ දැනුණත් එහි රසය වින්දා හා සමානයි.ඉන්දියාව, පාකිස්තානය, ලංකාව වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම...

Sex and Life

පසුගිය කාලයේ දිගින් දිගටම පත්තර වල redio වල TV Chanel වල ඊටත් වැඩියෙන් websites වල කතා බහට ලක්උන දෙයක් උනේ කන්තාවන්ට වන ලිංගික අතවර.. ඒ අතර බාලවයස් කාරියනට ඒ කියන්නේ ඉස්කෝලේ යන වයසේ කෙල්ලන්ට වෙච්ච ලිංගික අතවර ගැනත් ගොඩක් කතා වුණා.. ඒවා පිරිමින්ගේ බලහත්කාරකම් මත වුණා කියමුකෝ..ඒත් ඉස්කෝලේ යන කෙල්ලන් Love කරන්න ගිහින් pregnant වීමේ trend එකක් ඇතිවෙලා තියෙන...

food for Neil Health

විලාසිතා ගැන සිතන ඔබ නිය පෙළේ සුන්දරත්වය ගැනත් වැඩි උනන්දුවක් දක්වනවා. ඒත් ඔබේ සිරුරේ නිරෝගී බවත් පිරිපුන් නිය පෙළකින් දිස්වන බව ඔබ දන්නවාද? සම පිළිබඳ වෛද්‍යවරුන්ද ඔබේ නිරෝගී බව හඳුනා ගන්නේ පළමුව නිය පරීක්ෂා කිරීමෙනි. මේ නිසා අප ශරීරයේ වැදගත් අංගයක් වන නිය පෙළේ නිරෝගී බව ගැන සිතන ඔබ මේ ගැනත් දැනුම්වත් විය යුතුමයි. නිය පෙළේ පිරිපුන් නිරෝගී බව හා...

Travel With Air taxi

නව වසරේ විවාහවන අයට මෙන්ම අලුත් අත්දැකීමි වලට කැමති කාටත් අහස් කුස පිස හමන සිහිල් සුළං රැලි අතරින් වලාකුළු සිසිල විඳිමින් අපේ පුංචි රටේ ගුවන් චාරිකාවක් යන්න කොයි කවුරුත් කැමැති වන බව නම් නිසැකයි. ඒ වගේම ඔබේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් සමරන දිනයකදී එම දිනය අමතක නොවන මතක සැමරුම්වලින් පුරවා ගන්නටත් අලුත් අත්දැකීම් සමුදායක් මතක මං පෙතට එකතු කරගන්නටත් හැකිනම් මොන...

Eat Egg Everyday

පෝෂ්‍යදායී ආහාර වේලක් ගැන වැඩි උනන්දුවක් දක්වන ඔබට බිත්තර වැනි සත්ත්ව ආහාර ගැනත් යම් තරමක හෝ දැනුම්වත් බවක් ඇති බව නම් නොරහසක්. මේ නිසාම බොහෝ දෙනා දිනකට වරක් හෝ බිත්තරයක් තම්බාගෙන හෝ බැදගෙන ආහාර වේලට එක් කරගන්නට උත්සාහ කරනවා. ඒත් මේ කාරණා ගැන ඔබ මීට පෙර දැන සිටියාද? බිත්තරයේ ප්‍රමාණයබිත්තර විවිධ ප්‍රමාණවලින් දැක ගන්නට ලැබෙනවා. මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය...

new Power station Technology

රූපසිංහ මල්ලවගේ නිර්මාණයට පදනම වී ඇත්තේ ද්‍රව තෙරපුම් මූල ධර්මයකි. (Non Fuel Thrust Engine)ය. සාමාන්‍යයෙන් ලෝකයේ මෙවැනි සිද්ධාන්තයක් භාවිතා කරමින් පවතින්නේ ගුවන් යානා පියාසැරිය පණ ගැන්වීමට පමණි.එහෙත් මෙහි භාවිතා කර ඇත්තේ එවැනි තාක්ෂණයක් නොවේ. ජල මුලාශ්‍රයේ ප්‍රමාණය මත නොව යන්ත්‍රයේ ප්‍රමාණය මත බලශක්තියේ ප්‍රමාණය තීරණය කිරීමේ මූල ධර්මයක් මෙයට පදනම්ව ඇත. මෙහිදී අඟලක් පමණ කුඩා ජල ධාරාවකින් ද විශාල...
Join Me On Facebook