Articles

Hidden Secret of Spa

ස්පා නැත්නම් සම්බාහන.... කොටින්ම කිව්වොත් මසජ් ක්ලිනික්.... අද කාලයේ කතා බහට ලක් වෙන්නෙ මෙවා අතුලේ සිද්ධ වෙන හරි අපූරු වැඩ නිසා.මේවා බොහොමයක් ස්පා ලෙස පවත්වාගෙන ගියත් තම විශ්වසවන්ත පාරිබෝගිකයින් හට ඉන් එහා ගිය ඉහල මට්ටමේ සාත්තු සප්පායමක් උනත් ලබා ගනීමට බැරි කමක් නෑ. හන්දියක් හන්දියක් ගානෙ ගහල තියෙන සමහර ස්පා කියන බොර්ඩ් එක පිටිපස්සෙ තියෙන්නෙ සුපිරි වෙළඳ සංකීර්ණයක...

Alien Nittawo

ඓතිහාසික අනුරාධපුරයෙන් හමුවන රන්මසු උයන ඉතා වැදගත් හෝඩුවාවක් දෙන ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. දහවැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාව පාලනය කළ හය වැනි මහින්ද රජ සමයේ පිහිටුවන ලදැයි සැලැකෙන වෙස්සගිරිය ශිලා ලේඛනය අනුව රන්මසු උයන රාජකීය උද්‍යානය සොයා ගැනීමේ ගෞරවය ලැබෙන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ එච්.සී.පී. බෙල්ටය. 1901දී එය සොයා ගන්නා විට මෙම රාජකීය උද්‍යානය ගන වන ලැහැබෙන් යුතු...

god story

2014 මැයි මස 18 වැනිදා "නැකත" අතිරේකයෙහි පළ වූ "හින්දු දෙවියන් මිථ්‍යාවක්‌මයි" යන ලිපියට පිළිතුරු වශයෙන් ලියන්නෙමි.අප ජීවත්වන මේ සක්‌වල මීට වසර කෙළ කෝටි ගණනකට පෙර විනාශ වී ප්‍රතිනිර්මාණය වූවකි. ඒ සක්‌වල තුළ ජීවය පිළිසිඳ ගත් දා පටන් නේත්‍රා යුග ද්වාපර යුග ගෙවී ගොස්‌ කලියුගය එළඹීය. ඒ කලි යුගයේත්, වර්ෂ 432000 න් වර්ෂ 5000 ක්‌ අප පසු කොට ඇත්තෙමු...

Wariyapora part 2

මේ දිනවල අන්තර්ජාලය පුරා සැරිසැරි බොහෝ දෙනෙක් නැරඹු විඩියොවක් තමයි වාරියපොළ තරැණියක් තරැණයෙකුට පහර දෙන ආකාරය සමිබන්ධ සිදුවිම. එයට හේතුව එම තරැණියට අයුතු යොජනාවක් කලා කියන එක තමයි බොහෝ දෙනෙක් කියන්නේ. එ කෙසේ වෙතත් මේ සමිබන්ධව නිර්මාණය වු උපහාසාත්මක විඩියොවක් අපට ලැබි තිබෙනවා. පහතින් තිබෙන්නේ එහි සත්‍ය විඩියෝව-------------------------------------------------මෙි පිළිබදව ඔබගේ අදහස් පහතින් Comment කරන්න.------------------------------------ෆෙස්බුක් හරහා අපව ලයික් කරන්න...

Hair Drop Solution

හිසකෙස් රෝග නිසා පීඩාවට පත්ව සිටින අය බොහොමයි. ආයුර්වේදයේ දක්වා ඇති පරිදි මෙයට හේතුව වාතදෝෂ සහ පිත්දෝෂයන් හි ඇතිවන කෝපතාවයයි. හිසකෙස් රෝග වශයෙන් ගතහොත් ඒ බොහෝමයක් හිස්කබල හා සම්බන්ධයි. හිසෙහි සම වියළීම නිසා ඇතිවන හිස්හොරි රෝගය බහුලව ඇතිවුවහොත් එය කබොළු ගැලවෙන තත්ත්වය දක්වා ගමන් කරනවා. ඊට අමතරව හිසකෙස් ගැලවී යාම ද වැඩිවෙනවා. නිසි ලෙස හිසකෙස් පිරිසුදු නො කිරීම ද මෙයට...

last day of planet earth

ලෝක විනාශය පිළිබඳ කතා බහ වරින් වර කරලියට එන්නක්. කාලයෙන් කාලයට මේ ගැන ලොකුවට කතා කරනව විතරක් නෙවෙයි සමහරු ඒ කියන දිනය පහු වෙනකම් ඉන්නෙ මහා භීතියකින්. හැබැයි අපි කාටවත් එහෙම බියක් ‍දැනෙන්නෙ නැති දිනයක ලෝක විනාශය සිදු වෙනව කියල විද්‍යාඥයින් පවසනව. මේ ගැන විදෙස් මාධ්‍ය ගණනාවක්ම මේ දිනවල වාර්තා කරනව. ඒ දවස තමයි 2880 මාර්තු 16.විදෙස් මාධ්‍ය වාර්තා...

King rawana Tunnel

එය අරුම පුදුම ගුහාවකි. එක පැත්තක පිට්ටනියකි. තවත් පැත්තක පොකුණුය. අනෙක් පැත්තේ බුදු පිළිම ඇතුළු පුරා විද්‍යා ස්මාරක රැසකි. අවට අරුම පුදුම පරිසරයකි. හිතා ගන්නට බැරි සිසිලසක් ගතට සිතට දැනේ.මෙහි ගේට්ටු 18 ක් අතීතයේ තිබී ඇත. දැන් ඇත්තේ එක් ගේට්ටුවකි. කිලෝමීටර් දෙකක් දුරට ගුහාව ඇති බව පෙනේ. ගල් ඇඳක් ද මෙහි ඇත. මේ සියල්ල දක්නට ඇත්තේ ඈත අතීතයකට හිමිකම්...

Horoscope Problem

ඡ්‍යොතිෂය පිළිබඳව විශ්වාසය තබා ඇති අයත්, එය විශ්වාස නොකරන අයත් විවාහ පිළිබඳව තීරණ ගැනීමේදී පොරොන්දම පරීක්‍ෂා කර බැලීම සිදු කරති. සමහර පෙම්වතුන් අවුරුදු ගණනාවක් ළඟින් ඇසුරු කර, විවාහ වීමට අසන්න වන විට පොරොන්දම් බලති. එව නුවණට හුරු ක්‍රියාවක් නොවේ.දෙදෙනාගේ පොරොන්දම නොගැළපුන හොත් ඔවුන් මුහුණ දෙන්නේ උභතෝටික ප්‍රශ්නයකට.එවැනි අවස්ථාවලදී පොරොන්දම ගැලපීම පිළිබඳව තීරණය දෙන ඡ්‍යොතිෂවේදියාද මහත් අපහසුතාවයකට පත් වේ...

How to make Happy Married Life

අඹු සැමි ආරවුල් පිළිබඳ විමර්ශනයට ලක්කරමින් ධනාත්මක ආකල්ප තුළින් විවාහ සංස්ථාවක් ගොඩනඟා ගන්නා අයුරු පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් පැවැත්වූ දේශනයක් ඇසුරිණි. යම් යුවළක් වසර 40 ක කාලයක් පුරා කිසිදු ගැටුමකින් තොරව රන් රස සේ යුග දිවිය ගෙවූ බව පැවසූවහොත් මට දැනෙන්නේ සතුටක් නොව මේ දෙදෙනා ගතකෙරූ නීරස යුගදිවිය ගැන කනගාටුවක් බව මනෝ විද්‍යාඥ නෝමන් විල්සන්...

is King Rawana real ?

දැනට ඉගැන්වෙන පාසල් අධ්‍යාපනයේ දී රාවණ යන නාමය දැක්වෙන රජවරයකු ගැන නොදැක්වේ. නමුත් සංස්කෘතික ග්‍රන්ථ විමසා බලන විට ලංකාවේ රාවණ යන නාමයෙන් රජවරයෙකු සිටිය බව සොයා ගැනීමට පුළුවන. රාමායණය, මහාභාරතය, රඝුවංසය, ජානකීහරණය, ශිශුපාලවධ, රාවණ රාජාවලිය, මන්දාරම්පුර පුවත, රාජාවලිය, මහාවංශය දෙවන භාගය, රාවණ රාජධානිය යනාදියේ ඒ බව දැකගත හැකි ය. මෙයට අමතරව ලංකාවේ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස දැනට භාවිත නොවන මන්දාරම්පුර පුවත...
Join Me On Facebook