Articles

Robeka Nirmali Died

රංගන ශිල්පිනි රෙබෙකා නිර්මලී මහත්මිය මහරගම පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත‍්‍රී අභාවප‍්‍රාප්ත වුණා. පිළිකා රෝගයෙන් පීඩාවිඳි නිසා ඇය මෙලෙස රෝහල් ගතව සිටියේ මාස 02ක් පමණ තිස්සේයි.මුලින් වේදිකා නාට්‍යවල රගපෑ රෙබේකා නිර්මලී මහත්මිය වෙද හාමිනේ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරය ජයගත්තා. සමනල සංධ්වනිය සහ උත්තරා ඇය රඟපෑ චිත‍්‍රපට කිහිපයක්.අභාවප‍්‍රාප්ත වන විට 49 වැනි වියේ පසුවු රෙබෙකා නිර්මලී...

Robbin Williams Died

ප්‍රසිද්ධ ඇමෙරිකානු නළුවෙකු වන රොබින් විලියම්ස් පසුගිය (11) වනදා මියගොස් ඇතැයි වාර්තා වේ.මිය යන විට 63 වියේ පසුවූ ඔහු සියදිවි හානි කරගෙන ඇතැයි සැක කරන බව කැලිෆෝනියානු පොලිසිය පවසා තිබේ. මියයාමට පෙර ඔහු විශාදයෙන් පෙළුන බව විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබුණි."ගුඩ් මෝනින් වියට්නාම්", "ඩෙඩ් පොයට්ස් සොසයිටි" හා "මිසිස් ඩවුට්ෆයර්" යන චිත්‍රපට තුළින් අතිජනප්‍රියත්වයට පත් විලියම්ස් හට "ගුඩ් විල් හන්ටින්"...

Alien People on Earth

චීනයේ ජීවත් වන කුඩා දරුවෙක්‌ පසුගියදා එරට වෛද්‍යවරුන් විසඳිය නොහැකි ප්‍රහේළිකාවකට මැදි කළ හැටි www.thethruthbehindthescence.org නමැති වෙබ් අඩවිය මගින් හෙළි කළේය. (විද්‍යාඥයන්ට හෙළිදරව්කර ගැනීමට නොහැකි පාරභෞතික තත්ත්වයන්ට ප්‍රසිද්ධිය ලබා දී ඒවා විසඳීම සඳහා ලොව පුරා වෙසෙන පර්යේෂකයන්ට අවස්‌ථාව සැලසීම මේ වෙබ් අඩවියේ අරමුණ ය.) මේ දරුවාගේ නම නොංග් යවුෂි (Nong Youhui) ය. ඔහුට පුදුමාකාර ඇස්‌ දෙකක්‌...

son chopped up his parents, cooked

තම දෙමවුපියන් මරා දමා ඔවුනගේ මස්‌ උයා ඒවා දිවා ආහාර පෙට්‌ටිවල දැමූ කුරිරු පුතෙකු පිළිබඳ චීනයෙන් වාර්තා වේ. මෙම සාහසික ක්‍රියාව සිදුකළ 30 හැවිරිදි හෙන්රි චෝයි නම් පුද්ගලයාද ඔහුට සහාය දුන් 36 හැවිරිදි මූන් කේ නමැති පුද්ගලයාද පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.65 හැවිරිදි පියා හා 62 මව ඝාතනයකොට ඔවුන්ගේ සිරුරු කපා ඒ මස්‌වලට ලූ‍ණු දමා ව්‍යාංජන ලෙස සකස්‌ කොට මොහු...

Thotagamuwe Sri Rahula thero

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො ගැන ඔයගොල්ලො නොයෙකුත් කතා අහල ඇති මං මේ කියන්න යන කථා සමහර විට ඔයාලත් අහල ඇති ඒත් මේ ගැන නොදන්න ලංකාවේ ගොඩක් අයට දැනගන්න මං මේ පොස් ට් එක දාන්නන් කොඔන්න එහෙනන් කන ඇරල හොඳට අහගනිල්ල . තොට ගමුවෙ හාමුදුරුවො කොච්චර ප්‍රසිද්ධ උනත් උන්වහන්සෙගෙ ලමාකාලය ගැන කියවෙන්නෙ මෙහෙමයි මෙන්න මේ කවිය මතකද කියල බලන්නකො ''මාවැනි බ්ලින්දා වරවර...

tickets to see her give birth on SKYPE

කලක් ගණිකාවක් ව සිට ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක වූ 24 හැවිරිදි "ජෝසි කනින්හැම්" සිය කුසේ සිටින දරුවා බිහි කරන අවස්තාව අන්තර්ජාලය ඔස්සේ විකිනීමට සැලසුම් කොට ඇත. ඇය මෙයට පෙර වඩාත් ප්‍රචලිත වූයේ නිරුපිකාවක් වීමට වෙර දරා කෘතීම ලෙස ඇයගේ පියයුරු විශාල කරගැනීම සම්බන්ධවය. ඇය තමාගේ දරු උපත සල්ලි හොයන උල්පතක් කරගෙන ඇති අතර දරු උපත විවහ්දාකාරයෙන් විකිනීමට මේවනවිටත් කටයුතු යොදා තිබේ...

family control tops for Busy people

ඇය ගැන ඔහුගේ සිත ආදරයෙන් බැඳුණු පසු ඇයගෙන් පිටවෙන සෑම වචනයක්ම (අණක් වුවත්) ඔහුට මිහිරි මීපැණි බඳුය. ඒ තෙපුල් ඔහුගේ දවස මෙහෙය වන්නේ ඉර හඳ වගෙයි. එහෙත් විවාහයෙන් පසු දෙදෙනාම එක් වී ගතයුතු තීරණවලදී පවා අණ දෙන නිලධාරියා වන්නේ ඔහුයි. පවුලට අවශ්‍ය දරුවන් ගණන තීරණය කිරීම තමන්ගේ අයිතියක් පමණක් කියා සිතන සැමියන් කොපමණ නම් සිටිනවාද?එහෙත් එයින් අඳුරු වන්නේ දෙදෙනාගේ...

5 Natural tips to Prevent Hair Loss

හිසකෙස් වැටීම නවත්වා ගැනීමට ස්වභාවික උපදෙස් 5ක්ශරීරයට අහිතකර වෙන රසායනික ද‍්‍රව්‍යයන් ඇතුලත් මිලෙන් අධිකවූ නොයෙකුත් ඖෂධ වර්ගයන් භාවිතා කරනවාට වඩා ස්වාභාවිකවූ ප‍්‍රතිකාරයන් වෙත යොමු වීම වඩාත් යෝග්‍ය වෙනවා. මෙම ලිපියේදී ඔබට දැනගැනීමට හැකියාව තිබෙනවා හිසකෙස් වැටීම වලකාලන සාර්ථක ස්වභාවික උපදෙස් 5ක් පිලිබදව. එම උපදෙස් නිසි පරිදි පිලිපැද හිසකෙස් වැටීම වලක්වාලීම සදහා එම ක‍්‍රමවේදයන් කොපමණ දුරට සාර්ථකදයන්න ඔබටම දැකබලා ගැනීමට හැකියාව...

sex Dolls

තම ලිංගික සහකාරිය හෝ සහකරුවාලෙස මෙන්ම තමන්ගේ දුකට සැපට එකට විසීමට සැබෑ කාන්තාවක සමග ජීවත් වීම වෙනුවට සිලිකන් වලින් තැනුන හැඟීම් රහිත බෝනික්කන් තම සහකාරියන් කරගත් අපූරු පුද්ගලයන් පිළිබඳව ලොව විවිධ රටවල් වලින් වාර්තා වේ.මෙම බෝනික්කන්ගේ ඉතිහාසය හිට්ලර්ගේ යුධ සාමය දක්වා දිවෙන අතර එකල හමුදාවේ පැතිරෙමින් තිබූ ලිංගික රෝග වලින් වැලැක්වීම උදෙසා මෙවන් බෝනික්කන් හමුදාවට ලබා දී තිබු අතර...

Women Bus Driver in Southern Expressway

අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බසයක් පදවන එකම කාන්තාව ලක්ෂි සචින්තාය. ඇය පදවන්නේ එසේ මෙසේ බසයක් නොව මගීන් පනස් දෙදෙනෙකු ගමන් ගන්නා සුඛෝපභෝගී බසයකි.තිස්තුන් හැවිරිදි ලක්ෂි සචින්තා මෙලොව උපන්නේ රිදී හැන්ද මුවින් දරාගත් කුමාරිකාවක ලෙස නොව සුක්කානම අතින් දරා ගත් කුමාරියක ලෙස බව අපට සිතේ. ඒ ඇගේ පියාද ගරාජයක හිමිකරුවෙකු වූ බැවිනි. එපමණක් නොව ලක්ෂිගේ පියාට වාහන කීපයක් ද තිබුණේය...
Join Me On Facebook